වෛද්‍යවරියක් දූෂණයකර ඝාතනය කිරීමේ සිද්ධියට ඉන්දියාව යළිත් උණුසුම් වෙයි

කොල්කටා හි ආධුනික වෛද්‍යවරියක් දූෂණයකර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ යළිත් විරෝධතා හටගෙන තිබෙනවා.

අභ්‍යාසලාභී වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාමකාමීව විරෝධය පළ කරමින්, නඩුවේ යුක්තිය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් බෙංගාල ප්‍රාන්ත මහ ඇමතිනි මමතා බැනර්ජි ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් ‘නබන්නා අභිජාන්’ නමින් අද විරෝධතා රැළියක් ආරම්භ වුණා.

විරෝධතාවයේ නිරත දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් බෙංගාල මහ ලේකම් කාර්යාලයෙන් පිටත බාධක බිඳ දැමීමට උත්සාහ කිරීමේ දී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා.

ඒ, සමඟ එම විරෝධතා ප්‍රචණ්ඩත්වයකට හැරුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22