ජනපති රනිල් ස්වාධීනවීමේ තීරණය ඒකමතිකව සම්මත වෙයි

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේ දී ඒකමතිකව සම්මත වී තිබෙනවා.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එම පක්ෂයේ විශේෂ සම්මේලනයක් මේ වනවිට පැවැත්වෙනවා.