AFC Banner
Empty Ad
Empty Ad

බටහිර ජර්මනියේ නගරයක පිහි ප්‍රහාරයක්

බටහිර ජර්මනියේ සොලින්ගන් නගරයේ සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ (23) සවස නගර මධ්‍යයේ පැවති උත්සවයක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සොලින්ගන් නගරය පිහිටුවීමේ සංවත්සරය නිමිත්තෙන් මෙම උත්සවය පවත්වා තිබෙනවා.

ප්‍රහාරකයා තවමත් නිදැල්ලේ සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

160,000 කට ආසන්න පදිංචිකරුවන්ගෙන් යුත් නගරයක් වන සොලින්ගන්, බටහිර ජර්මනියේ නෙදර්ලන්තය සමඟ එහි මායිම අසල උතුරු රයින්-වෙස්ට්ෆාලියා ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?