අංගජන් රාමනාදන්ගේ හා සාරතීගේ සහාය රනිල්ට (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන් එළඹෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අංගජන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

හෙතෙම කාරක සභාවල නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනවා.

එමෙන්ම අංගජන් රාමනාදන් යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයායි.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරයෙකු ලෙසයි සාරතී දුෂ්මන්ත සැලකෙන්නේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකයෙක්.

MP Dushmantha Mithrapala MP Angajan Ramanathan 2 2
MP Dushmantha Mithrapala MP Angajan Ramanathan 4 2
MP Dushmantha Mithrapala MP Angajan Ramanathan 5 2
MP Dushmantha Mithrapala MP Angajan Ramanathan 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26