Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයා අමෙරිකාවට

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අමෙරිකාවට ගොස් තිබෙනවා.

ඉන්දියාව සහ අමෙරිකාව අතර ඉහළ පෙළේ ආරක්ෂක ගිවිසුම් කිහිපයක්ම අවසන් අදියරේ ඇති බැවින් ඊට අදාළ කටයුතු වෙනුවෙන් රාජ්නාත් සිං අමෙරිකාවට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එළඹෙන 26 වැනිදා තෙක් ඔහුගේ නිල සංචාරය සිදු වනු ඇති.

සිය සංචාරයේ දී රාජ්නාත් සිං අමෙරිකානු ආරක්ෂක ලේකම් සහ අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කිරීමට ද නියමිතයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෙම සංචාරයේ දී ඉන්දු – අමෙරිකා ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
00:40

?