AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අපේක්ෂකයෙකු හදිසියේ අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු වන අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඔහු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී තිබූ බවයි වාර්තා වන්නේ.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබු ඉල්යාස් මහතා මියයන විට 78 වන වියේ පසු වුණා.

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජය සමයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
4
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?