වඳුරු උණ ගැන ශ්‍රී ලංකාව සීරුවෙන් – රමේෂ්

ශ්‍රී ලංකාව වඳුරු උණ සඳහා හොඳින් සූදානම් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවට පීඩාවක් ඇති නොවන පරිදි අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත සූදානම පෙර වසරවලට වඩා මේ වන විට ඉතා හොඳ මට්ටමක පවතින බවත්, මිනිසුන් ආසාදනය වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන ඇති බවත් ඔහු එහිදී අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38