AFC Banner
Empty Ad
Empty Ad

තලතා එළියට යද්දී කරුණාරත්න ඇතුළට

සමගි ජන බලවේගය නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ අද (21) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.

ඒ, පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ඇයගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු කරුණාරත්න පරණවිතානට අවස්ථාව හිමිවීමට නියමිතයි.

කරුණාරත්න පරණවිතාන මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?