ජනපතිගේ සහායට අගමැතිගෙන් නව සන්ධානයක්

ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් නව සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මේ වනවිට නව සන්ධානය එළිදැක්වීම සඳහා සියලුම කටයුතු සූදානම් කර තිබෙන අතර ජනාධිපතිවරණයෙන් පසු එලැඹෙන මහ මැතිවරණයේදී ජනාධිපතිවරයාට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් මැතිවරණයට පැමිණෙන්නේ ද එම සන්ධානයෙන් බවයි වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18