AFC Banner
Empty Ad
Empty Ad

ලංගම බසයකට ප්‍රහාරයක් – දෙදෙනෙකු රෝහලට

පොළොන්නරුවේ සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා ධාවනය වන ලංගම බස් රථයකට අද (19) අලුයම 2.45ට පමණ පහරදීමක් සිදු කර තිබෙනවා.

කඳුරුවෙල බස් නැවතුම්පොළේ දී ලංගම බස් රියෙහි රියදුරු හා කොන්දොස්තරවරයා මෙම පහරකෑමට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

කඳුරුවෙල නගරයේ සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු මෙලෙස පහර දී ඇති අතර; පහරකෑමට ලක් වූ පුද්ගලයින් දෙදෙනා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පහරදීමට හේතුව වී ඇත්තේ; බස් රථවල ගමන් වාර වේලාවන් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම බවයි පොලිසිය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදය ගම්මන්පිල අද රෑ අත්අඩංගුවට ? විශේෂ හෙළිදරව්ව මෙන්න
Video thumbnail
වාහන Show එකකුත් කළා - පාරවල් අරින Show එකකුත් කළා - කංචනට යකා ඇවිස්සෙයි - සියල්ල හෙළිකරයි
Video thumbnail
හර්ෂ විශේෂ හෙළිදරව්වක් කරයි
12:29
Video thumbnail
ශ්‍රී ලංකාවේ ලෝක කැරම් ශූරයන්ට අගමැතිණියගෙන් ලැබුණ දේ #hariniamarasuriya
01:57
Video thumbnail
මටනම් රටේ ජනාධිපති අනුර කුමාර කියලා දැනෙන්නේ නෑ - දිනුවා කියලා දන්නෙත් නෑ #akd #npp
04:14
Video thumbnail
හදිසියේ නුවර මාකට් එකට කඩා පැනපු ලාල්කාන්ත
05:40
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
05:12
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53

?