ජපානයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ඉබරාකි ප්‍රදේශයෙනුයි මෙම භූ කම්පනය වාර්තා වී ඇත්තේ.
භූ කම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදුව ඇති අතර එය රික්ටර් ඒකකයේ සටහන්ව තිබුණේ 5.1ක් ලෙසින්.

?