රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සැප්තැම්බර් මස දීමනාව ද සමඟ ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ලබාදීමට නියමිතයි.
එම චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ද යොමු කර තිබෙනවා.
මෙම චක්‍රලේඛය අනුව සියලුම රජයේ විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3,000ක අතුරු දීමනාවක් ලබාදීමට නියමිතයි.














එය ඉතා අගය කොට සලකමු
Great full
It’s not correct the EC has interwibed by violating rights of people yo get salary increment during election.How does it make sure this money is purposefully to get votes to hov.itsva wrong assumptions