බලුච් ජනතාව පාකිස්තාන ජාතික දිනය කළු දිනයක් බවට ප්‍රකාශ කරයි

බලුච් ජාතික ව්‍යාපාරය විසින් පකිස්ථානය පිහිටුවීමේ දිනය ලෙස සැලකෙන අගෝස්තු 14 වැනිදා පාකිස්තානය තුළ පීඩිත ජාතීන් සඳහා අඳුරු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

වසර 77කට පෙර, යටත්විජිත බලවතුන් විසින් තම වාසිය සඳහා ව්‍යාජ ලෙස සකස් කරන ලද රාජ්‍යය, ගෝලීය සාමයට, ආරක්ෂාවට සහ මනුෂ්‍යත්වයට විශාල තර්ජනයක් බවට පරිණාමය වී ඇති බව බලුච් ව්‍යාපාරයේ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.

පාකිස්තානයේ පරිපාලනය යටතේ බලුච්, පෂ්තුන්, සින්දි, කාශ්මීර සහ ගිල්ගිට්-බල්ටිස්තානයේ ජනතාවට ප්‍රීතියක් නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සන්තෝෂය වෙන් කර ඇත්තේ පන්ජාබ් සඳහා වන අතර එය අනෙකුත් ජාතීන්ට ඔවුන්ගේ නිදහස අහිමි කර ඇතැයි අදාළ ප්‍රකාශයේ සඳහන්.

අනෙක් කලාප මෙම ඊනියා “නිදහස සැමරීම” ගැන නොසැලකිලිමත් වන්නේ පකිස්ථානයේ ඔවුන් ජීවත් වන්නේ නිදහසේ නොව යටත් කරගෙන බැවින් යැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12