AFC Banner
Empty Ad
Empty Ad

පැරිස් ඔලිම්පික් මැරතන් තරගයේ රන් පදක්කම ඉතියෝපියාවට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මැරතන් තරගයේ රන් පදක්කම දිනා ගන්නට ඉතියෝපියාවේ ටෝලා ටමිරාත් සමත් වුණා.

නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් ඔහු මෙම තරග ඉසව්ව අවසන් කළේ; පැය 02යි විනාඩි 06යි තත්ත්පර 26ක කාලයක් වාර්තා කරමින්.

ටෝලා, ඔලිම්පික් මැරතන් තරගයට ආදේශ ක්‍රීඩකයෙක් ලෙස මීට සති දෙකකට පෙර ඇතුළත්වීම ද විශේෂත්වයක්.

බෙල්ජියමේ බෂීර් අබ්ඩි රිදී පදක්කම දිනාගත් අතර, කෙන්යාවේ බෙන්සන් කිප්රුටෝ මෙහි ලෝකඩ පදක්කම දිනා ගත්තා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
2
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?