අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ගැනීම හා ස්ථාන මාරු අත්හිටුවා ඇත – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් (නිවේදනය)

2024 වර්ෂයේ අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය අවසන් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටිනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජූලි මස 26 වැනි දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම හෝ ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය සහ සෙසු සේවා සඳහා ලිපි නිකුත් කිරීම නතර කර ඇති බවයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු යැයි කියා ගන්නා අයෙකු විසින් මෙම කටයුතු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව ද; අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05