ක්‍රීඩාවලට අපෙන් දෙයක් අවශ්‍ය නම් ඕන වෙලාවක එන්න සුදානම් -සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ගේ දක්ෂතා නිසි ආකාරයෙන් කළමනාකරණය නොකිරීම වර්තමාන ක්‍රිකට් කඩාවැටීමට මූලික හේතුවක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසයි.

එහිදී අදහස් දැක්වු සනත් ජයසූරිය මහතා,

ප්‍රශ්නය :- සනත් ජයසූරිය හිතුවද ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර මට්මේ මේ තරම් පහළට වැටෙයි කියලා හිතුවද ?

“ඇත්තටම එහෙම හිතුවේ නැහැ. මේ කණ්ඩායම් හැමෝටම එන්නට ලේසී. මෙතන කාලයක් ඉන්න බැහැ. කාලයක් සිටින එක තමයි අමාරුම වැඩේ. ඒක තමන් දැනගන්න ඕනේ මම මේක කොහොමද සිටින්නට ඕනේ කියන එක. කවුරුත් ඇවිත් කියලා දෙන්න නැහැ. පිටරටින් එන පුහුණුරුවන්ට ලොකු දෙයක් කරන්න බැහැ. ඇතැම් විට අපේ සංස්කෘතියක් එක්ක ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ක්‍රීඩකයන්ව හදාගන්න අපි දැන ගන්න ඕනේ. “

ප්‍රශ්නය :- මේ තීරණ ගන්න කමිටු කිහිපයක් පත්කරලා තියෙනවා. ඔබ කියන්නේ ඔවුන් ඔබ ගැන තක්සේරුවක නැහැ කියලද ?

“මේ හැමෝටම තමන්ගේ න්‍යායපත්‍ර තියෙනවා. න්‍යායපත්‍රවලට වැඩ කළොත් ක්‍රිකට් ඉවරයි. “

ප්‍රශ්නය :- ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වැඩක් කරන්න කිව්වොත් එනවද ?

“අපෙන් යම් දෙයක් කරන්න අවස්ථාවක් තියෙනවානම් සියට සියයක් දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21
Video thumbnail
නාමල්ව බලන්න යන්න අපිට අවශ්‍යතාවයක් නෑනේ
01:13
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57