AFC Banner
Empty Ad
Empty Ad

දයාසිරි මෛත්‍රීට එරෙහිව ඉල්ලූ අතුරු තහනම් නියෝගය උසාවිය නිෂ්ප්‍රභ කරයි

තමන්ට එරෙහි ව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2023 වසරේ නිකුත් කළ ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කළ ඉල්ලීමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කළා.

දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

පැමිණිලිකරු අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් අවශ්‍ය කරුණු තහවුරු කිරීමට අපොහොසත් වී ඇති නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?