Empty Ad
AFC Banner
Empty Ad

ඔලිම්පික් උළෙලේ පළමු දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ – විරේන් අද ඔලිම්පික් බැඩ්මින්ටන් පිටියට

ඊයේ ආරම්භ වූ 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (27) දිනයේ දී ඕස්ට්‍රේලියා රන් පදක්කම් 03ක් සහ රිදී පදක්කම් 02ක් සමඟ සමස්ත පදක්කම් 05ක් දිනාගත්තා.

ඊයේ දිනයේ දී රන් පදක්කම් 02ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනාගෙන චීනය දෙවන ස්ථානයේ රැඳී සිටියා.

පැරිස් ඔලිම්පික් උළෙලේ දෙවන දිනය වන අද (28) දිනයේ දී රන් පදක්කම් කට්ටල 13ක් (රන්,රිදී,ලෝකඩ) පිරිනැමීමට නියමිතයි.

මේ අතර ඊයේ දිනයේ දී ප්‍රංශයේ අගනුවර වන පැරිස් නුවරටවර්ෂාපතනයක් ඇද හැලුණු අතර, අද දිනයේ දී අගනුවරට හොඳ හිරු එළියක් පතිතවනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

මේ අතර මෙවර ඔලිම්පික් උළෙලේ පළමු ශ්‍රී ලංකා නියෝජනය අද දිනයේ තරග බිමට පිවිසීමට නියමිතයි.

ඒ, අනුව බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ මෙරට වේලාවෙන් අද (28) පස්වරු 1.40ට ඔලිම්පික් බැඩ්මින්ටන් පිටියට පිවිසීමට සූදානමින් සිටිනවා.

3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?