පාකිස්තානයේ අපූරු නීතිය

පාකිස්තානයේ මානව හිමිකම් කොමිසමේ සභාපති අසාද් ඉක්බාල් බට්, එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයකට පසු නිදහස් කර තිබෙනවා.

මානව හිමිකම් ආරක්ෂකයින් නිහඬ කිරීමට ඉස්ලාමාබාද් දරන උත්සාහය මේ හරහා නැවත නැවතත් අවධාරණය කරනවා.

නිදහස් කිරීමෙන් පසු බට් වාර්තාකරුවන්ට පැවසුවේ “කිසිදු ස්ථිර හේතුවක් නොමැතිව” ඔහු පැය 3-4 ක් රඳවාගෙන සිටි බවයි.

පසුව ජනමාධ්‍ය ඔස්සේ ඇති කළ පීඩනය හමුවේ ඔහු මුදා හැරුණු බව මානව හිමිකම් ප්‍රධානියා පැවසුවා.

“පොලිසිය අපේ ගෙදරට ඇවිත් මට පොලිසියට එන්න කිව්වා. මාධ්‍යවලින් එල්ල වූ බලපෑම්වලින් පසුව ඔවුන් මාව නිදහස් කළා. එය නීතිවිරෝධී සහ මානව හිමිකම්වලට පටහැනියි,” මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා පැවසුවා.

ක්වෙටා වෙත පැමිණිම සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කෙරුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

“පසුගිය වසර හත තුළ මම ක්වෙටා වෙත ගොස් නැත,” ඔහු පැවසුවේ, බලුච් ක්‍රියාකාරීන්ට පාකිස්තාන මානව හිමිකම් කොමිසමෙන් ලැබෙන සහයෝගය පිළිබද දැන ගැනීමට පොලිසියට අවශ්‍ය වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32