චීනය විශ්‍රාම වයස ඉහළ නංවයි

චීනය සිය විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ, සීග්‍රයෙන් වයස්ගත වන ජනගහනයට සහ උග්‍ර විශ්‍රාම වැටුප් අරමුදල් අර්බුදයකට මුහුණ දීමේ පියවරක් ලෙසයි.

කෙසේවෙතත් ඊට පුරවැසියන්ගෙන් එල්ල වී ඇත්⁣තේ දැඩි විරෝධයක්.

දැනට පවතින තත්ත්වය තුළ නාගරික ප්‍රදේශවල පිරිමින්ට වයස අවුරුදු 60 දීත් කාන්තාවන්ගේ වයස වෘත්තීය මත පදනම්ව 50දී හෝ 55දී විශ්‍රාම ගැනීමට හැකියි.

කෙසේවෙතත් ඉදිරි වසර 5 තුළ විශ්‍රාම වයස් සීමාව ක්‍රමක්‍රමයෙන් ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55