ගෝඨාගේ ගේ අසල උද්ඝෝෂණය කළ පිරිස ගොනු කළ පෙත්සම් විභාගයට දින ලැබෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවස අසල උද්ඝෝෂණය කළ බවට චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් පාර්ශ්ව 8ක් විසින් ගොනු කර තිබූ පෙත්සම්හි වැඩිදුර විභාගය නොවැම්බර් 11 සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) දින නියම කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම් මගින් 2022 මාර්තු 30 උද්ඝෝෂණ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසන පෙත්සම්කරුවෝ ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනී සිටි බව ද අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51