ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ සභාපතිගේ කණ්ඩායම අතර තරගය ස්ථීරයි – ඩිල්ෂාන් නෑ?

ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රි ලංකා ක්‍රික‌ට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය ඒ අයුරින්ම පවත්වන බව ක්‍රිකට් පාලන කමිටු සභාපතිවරයා පැවසුවා.

කෙසේ වුවද තරගය සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ශාන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවද වාර්තා වෙනවා.

මීට හේතු වී ඇත්තේ ක්‍රීඩකයින් ලෙජන්ඩ්ස් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ නිරෝධායනයට ලක්ව සිටීම සහ නැවත වරක් පැමිණිමේදී තවත් දින 14ක නිරෝධායන කාලයකට යටත්වීමට සිදුවන බවත් එය ඔවුන්ට ප්‍රායෝගිකව ගැටළු මතුකරන්නක් වීම හේතුවෙන් ඔවුන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත විය හැකි බවත් ක්‍රිකට් පාලන කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21