තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් නායකයා සමත් වුණා.
ඒ, අනුව ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කළා.
කොළඹ ආර්.ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත් වෙන්නේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් මාවල්ස් කණ්ඩායම් අතරයි.

?