බිත්තරයකින් නිෂ්පාදකයාට රුපියල් 25ක ලාභයක්

බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තරයකින් රුපියල් 25.00ක අයුතු ලාභයක් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ සඳහන් කරන්නේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 20.00ක පමණ මුදලක් දැනට වැයවන බවයි.

මේ අතර බිත්තරයක් මේ දිනවල රුපියල් 45.00ත් 50.00ත් අතර තොග මිලකට වෙළඳපොලට නිකුත් කිරීමට නිෂ්පාදකයින් කටයුතු කරන බවයි බිත්තර වෙළෙඳ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට සිල්ලර වෙළඳපොලේ බිත්තරයක් රුපියල් 50.00ත් 55.00ත් අතර මිලකට අලෙවි වනවා.

මේ අතර මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් සහ බිත්තර චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයකසිට පැවැති සම්බාධක චීන රජය විසින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33