කෝලිගෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට පොරොන්දුවක්

ගෞතම් ගාම්භීර් සමඟ ඇති අතීත ගැටුම් වත්මන් ඉන්දීය ක්‍රීඩක විවේකාගාරය තුළ ඇතිකර නොගන්නා බවට විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් ආයතනයට පොරොන්දු වී තිබෙනවා.

ගෞතම් ගාම්භීර් සමඟ ඔහුගේ අතීත පිටියේ ආරවුල් ඔවුන්ගේ පුහුණුකරු-ක්‍රීඩක සම්බන්ධතාවයට කිසිඳු බලපෑමක් කර කර නොගන්නා බවට විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත සහතික වී ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් උපදේශක කමිටුවේ ඒකමතික තීරණයකින් පසු ගාම්භීර් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීම ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් පසුගිය දා තහවුරු කරනු ලැබුවා.

කෙසේ වෙතත් හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවා, විරාට් කෝලි සමඟ සිටි කටුක අතීතය ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රධාන කනස්සල්ලට හේතුවක් වුණා.

මේ අතර දිගු විවේකයක් අවශ්‍යව සිටින රෝහිත් ෂර්මා, විරාත් කෝලි සහ ජස්ප්‍රිත් බුම්රා යන ක්‍රීඩකයින් ගෞතම් ගාම්භීර්ගේ පළමු වගකීමවන ශ්‍රී ලංකා තරග සංචාරය තුළ දී අවශ්‍ය බවට දන්වා සංචිතය සඳහා එක්කර ගැනීමට ද කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46