AFC Banner
Empty Ad
Empty Ad

ඔලිම්පික්වලට පෙර සෙන් ගඟේ පීනා ආරක්ෂාව ස්ථිර කළ නගරාධිපතිනිය

පැරිස් නගරාධිපති ඈන් හිඩාල්ගෝ සෙන් නදියේ පිහිනා ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පෙර ජලයේ සුපිරිසිදු බව පිළිබඳ සහතික කළා.

හිඩාල්ගෝ ඇගේ කාර්යාලය සහ පැරිස් නගර ශාලාව අසලින් සෙන් නදියට පිවිසියා.

එරට මාධ්‍ය වාර්තා කළේ ඇය අඩි 300ක් පමණ පිහිනූ බවයි.

පැරිස් ඔලිම්පික් සභාපතිවරයා ඇතුළු තවත් පිරිසක් ද නගරාධිපතිනිය සමග පිහිනීමට එක්වුණා.

පැරිස් ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවයට පෙර ගඟ පිරිසිදු කිරීම සඳහා හිඩාල්ගෝ යුරෝ බිලියන 1.4 ක සැලැස්මක් දියත් කළා.

තුන් ප්‍රයාම සහ මැරතන් පිහිනුම් ඉසව් සෙන් නදියේ පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?