ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමී ව නාවික හමුදාවෙන් සත්කාරයක් (ඡායාරූප)

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමී ව, ශ්‍රී ලංකා නාවික හමුදාව අම්පාර ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පැවැත්වීමට කටයුතු කෙරුණා.

ඒ ජුලි මස 15 සහ 16 යන දිනයන් හි දීයි.

නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

මෙම වැඩසටහන අම්පාර, පානම මහ විද්‍යාලය සහ අම්පාර නුගේලන්ද මහා විද්‍යාලයේ දරුවන්ගේ යහපත් මුඛ සෞඛ්‍ය දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වන ලද අතර, දරුවන් 250කට ආසන්න ප්‍රමාණයක් ඊට එක් ව සිටියා.

WhatsApp Image 2024 07 17 at 16.23.45
WhatsApp Image 2024 07 17 at 16.23.44 1
WhatsApp Image 2024 07 17 at 16.23.44
WhatsApp Image 2024 07 17 at 16.23.43 1
WhatsApp Image 2024 07 17 at 16.23.43
WhatsApp Image 2024 07 17 at 16.23.42 1
WhatsApp Image 2024 07 17 at 16.23.42
WhatsApp Image 2024 07 17 at 16.23.41 1
WhatsApp Image 2024 07 17 at 16.23.41
WhatsApp Image 2024 07 17 at 16.23.40 1
WhatsApp Image 2024 07 17 at 16.23.40


අපගේ නවතම වීඩියෝ පුවත්