ගාසාවලට ප්‍රහාර එල්ල කරන්නේ හමාස්වරුන් මුලිනුපුටා දැමීමටයි

ගෙවුණු පැය 24 තුළ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ හමාස්වරුන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ;

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර දියත් කරනු ලැබුවේ හමාස් ප්‍රමුඛ සටන්කාමීන්ට එරෙහිව බවයි.

දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට ඊශ්‍රායලය බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ පලස්තීන ගැටුම් සමථයකට පත් කිරීමට අරාබි පාර්ශ්වයන් සහ එක්සත් ජනපද උත්සාහය වැළැක්වීමට හමාස් මෙම ගැටුම්වලට නිරන්තරයෙන් අවතීර්ණ වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ සිය ප්‍රහාරවලින් එකම අරමුණ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13