ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහාය නොමැතිව තමන්ට රට ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පක්ෂයේ ජන රැළියක් අමතමින්.
‘එක්ව ජයගමු’ මැයෙන් සංවිධාන කෙරෙන ජන රැළි මාලාවේ මහනුවර රැළිය ඊයේ (14) පස්වරුවේ පැවැත්වුණා.
මහනුවර පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට පැවති ජන රැළියට ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් ද එක් ව සිටියා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
+1
+1
+1
2