AFC Banner
Empty Ad
Empty Ad

සංවර්ධන නිලධාරින් ගුරු සේවයට ගැනීමේ යෝජනාවක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

පාසල්වලට අන්තර්ග්‍රහණය කරන ලද සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අදාළ බඳවා ගැනිම් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, පෙත්සම්කරුවන් එම යෝජනාවට එකඟ වන්නේ නම් ඉදිරි සති කිහිපය තුළ ගැටළුව විසඳිය හැකි බවයි.

මේ අතර, ඉලංගෙයි තමිල් අරුසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එස් කුගදාසන් අද දිවුරුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
11
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?