ඉදිරියටත් රනිල්ට සහාය දෙන හේතුව බැසිල් කියයි (වීඩියෝ)

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, බැසිල් රාජපක්ෂ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී, රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට විසි හත් වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන්, කළුතර පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට වසර 27ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගනයේ දී ඊයේ (06) පස්වරුවේ උත්සවයක් සංවිධාන කර තිබුණා.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

ඊට අමතරව, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන් මෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.

  1. නොදකින් පාදඩ ⁣රාජපක්ෂ පාලනය අවසාන කරලා මළමිනියට ඇණ ගහලා තියෙන්නේ ආයේ නැගිටින්න බැරි වෙන්න ,
    රනිල්, රාජපක්ෂ , බුරුවා සජිත් එකට තියලා පරාජය ක⁣ළ යුතුයි , මාලිමාව දිනවිම සදහාා පුරවැසියන් පෙරමග බලා ඉන්නේ 💐😜



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09