එංගලන්ත නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව එංගලන්ත නව අග්‍රාමාත්‍යවරයා සිය කැබිනට් මණ්ඩලය නම්කර තිබෙනවා.

එංගලන්ත නව අග්‍රාමාත්‍ය කම්කරු පක්ෂයේ නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් 25 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් මෙලෙස නම්කර ඇති අතර, එම කැබිනට් මණ්ඩලයේ 11 දෙනෙක් කාන්තාවන් වීම ද විශේෂත්වයක්.

ශ්‍රීමත් කීර් ස්ටාර්මර් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නව අමාත්‍ය මණ්ඩලය අද (06) දිනයේ දී පළමුව රැස්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර මැතිවරණ ජයෙන් පසු සම්ප්‍රදායට අනුව නව අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මර් බකිංහැම් මාලිගයට ගොස් තෙවැනි චාල්ස් රජු හමුව තිබෙනවා.

එහිදී රජයක් පිහිටුවීමට හැකි බව දැනුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ලෙස අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසට පැමිණ ජාතිය අමතනු ලැබුවා.

බ්‍රිතාන්‍යය නව මඟකට යොමු කරන බවත්, බ්‍රිතාන්‍යය යළි නගා සිටුවීමට කටයුතු කරන බවත්, පක්ෂයට පෙර රට යන සංකල්පයට අනුව කටයුතු කරන බවට්ය්හ් ඔහු මෙහි දී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23