‘ගල්ගමුවේ චන්ඩි’ සටනකින් පසු මිය ගිහින්

‘ගල්ගමුවේ චන්ඩි’ නමින් ප්‍රසිද්ධියට පත් තනි දළ ඇතා කුරුණෑගල, කදුරුවැව වැවේ මියගොස් සිටියේ දී සොයාගෙන තිබෙනවා.

තවත් ඇතෙකු සමඟ ඇතිකරගත් ගැටුමකින් පසු බරපතළ තුවාල ලැබීමෙන් අනතුරුව මෙම ඇතා මෙලෙස මියගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් සැකපළ කරන්නේ.

එම ගැටුමෙන් මෙම සත්වගේ දකුණු අතට දරුණු තුවාල සිදු වී ඇති බවට නිරීක්ෂණය වූ බවයි වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

මියගිය ‘ගල්ගමුවේ චන්ඩි’ නැමැති මෙම ඇතා වයස අවුරුදු 50-55 අතර වයසේ පසුවන අතර, ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (06) දිනයේ සිදු කිරීමට නියමිතයි.

මෙම ඇතා ගල්ගමුව ප්‍රදේශයේ ජනතාවගේ ආදරයට පත්ව සිටි සත්වයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
0
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40