AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන වසන්ත මුදලිගේත් පෙත්සමක් යොමු කරයි

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට එරෙහි ව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල බණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කළා.

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් එම අතරමැදි පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?