සම්පන්තන්ගේ දේහය පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත මාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්තන් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙනවිත් තිබෙනවා.

ආර්.සම්පන්තන් මහතාගේ දේහය අද (03) පස්වරු 4.00 දක්වා පාර්ලි­මේන්තු සංකී­ර්ණයේ ඉදිරිපස ආලි­න්දයේ උත්සව ශාලාවේ තැන්පත් කර තැබෙනවා.

කථා­නා­යක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධා­න­ත්ව­යෙන් අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන ද සහ­භා­ගී­ත්ව­යෙන් පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී පසුගිය පළමුවනදා පැවැති පාර්ලි­මේන්තු කට­යුතු සභා­වේ දී මෙම තීර­ණය ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55