spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කහඳගම පොහොට්ටුව හැර යයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, සමඟ ඔහු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වූ ඔහු මැද කොළඹ ආසනයේ කලාප සංවිධායකවරයෙකු ලෙස පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
26
+1
2
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?