පාකිස්තානයේ මානව හිමිකම් කොමිෂමෙන් එරට පූජක පක්ෂයට දැඩි අප්‍රසාදයක්

පාකිස්ථානයේ කාන්තා අයිතීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් එරට මානව හිමිකම් කොමිෂන් සභාව (HRCP) එරට පූජකවරුන් ව තරයේ හෙළා දැක තිබෙනවා.

කාන්තාවන්ට අධ්‍යාපනයට සහ නිදහසට ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවමන්සහගත භාෂාවෙන් කතා කරන වීඩියෝ කිහිපයක් පාකිස්තානයේ සමාජ මාධ්‍ය වේදිකාවල මේ දිනවල (01) වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙනුයි මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නිවේදනය නිකුත් කරමින් සිය අප්‍රසාදය පළ කර ඇත්තේ.

පාකිස්තානයේ මානව හිමිකම් කොමිෂන් සභාව (HRCP) විසින් ඊනියා ආගමික නායකයින් සහ පූජකවරුන් කාන්තාව නිර්වචනය කරන ආකාරය සහ ඔවුන්ට සලකන ආකාරය දැඩි පිළිකුලෙන් යුතු ව හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිල X හි (ට්විටර්) සටහනක, HRCP ප්‍රකාශ කළේ, “පාකිස්තානයේ මානව හිමිකම් කොමිෂන් සභාව (HRCP) සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන වීඩියෝ මාලාවකට දැඩි විරෝධයක් ලබා දෙන අතර, පූජකවරුන් තම දියණියන් පාසලෙන් ඉවත් කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා ඇති බවත් එය අධ්‍යාපනික නිදහස සහ කාන්තාවන්ට අධ්‍යාපනයේ අයිතිය ලබා නොදීම අසභ්‍යත්වයකට මුල පිරීමක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38