අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි (වීඩියෝ)

සැලසුම් කළ ආකාරයෙන් 5.07% කින් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව අනාවරණය වුණා.

මෙම බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 30ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා අඩුවනවා.

වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු සංශෝධනය අනුව සෑම වසරකම ජුලි මස පළමුවනදා බස් ගාස්තු සංශෝධන කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?