IPL පිටියෙන් විශ්‍රාම ගිය කාර්තික යළිත් බැංගලූරු කණ්ඩායමට

2024 අයි.පී.එල්. තරගාවලියෙන් පසු සිය අයි.පී.එල්. විශ්‍රාම ගැනීම ප්‍රකාශ කළ දිනේෂ් කාර්තික් යළිත් වරක් රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම සමඟ එක් වී තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ කාර්තික් බැංගලූරු කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු සහ උපදේශක ලෙස එම කණ්ඩායම සමඟ යළි එක්වන බවයි.

ඒ, අනුව 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තම කණ්ඩායමට දිනේෂ් කාර්තික්ගේ සේවාව ලබාගන්නා බව බැංගලූරු කණ්ඩායම මේ වනවිට නිවේදනය කර තිබෙනවා.

රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නා ලෙස කලක සිට කටයුතු කළ දිනේෂ් කාර්තික් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දක්ෂ තරග අවසන් කරන්නෙකු ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41