ශ්‍රී ලංකාවට එන බංගලාදේශ ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන බංගලාදේශ කණ්ඩායම නම් කර තිබෙනවා.

නව ක්‍රීඩකයින් තිදෙනෙකු සමඟින් නම් කර ඇති මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් සංඛ්‍යාව 21ක්.

සෞම්‍ය සර්කාර්, හසන් මහමූඩ් සහ මුස්ටෆිර් රහමාන් යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් කර නැහැ.

එමෙන්ම ඉන්දිය ප්‍රිමීයර් ලීග් තරගාවලියට සහභාගී වීම හේතුවෙන්, තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් මෙම තරගාවලියෙන් ඉවත්වීමටයි තීරණය කළේ.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අප්‍රේල් මස 21 වනදා ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21