IPL සමාරම්භය, මහේලට අමිහිරි ආරම්භයක් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී වත්මන් ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අමහිර පරාජයක අත්දැකීම විද ගැනීමට ඊයේ රාත්‍රීයේ සිදුවුණා. ඒ, රෝයල් ජැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමට එරෙහි තරගයේදී කඩුලු දෙකකින් පරාජයට පත් වෙමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 09ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 159ක් පමණයි. දක්ෂ පන්දු යැවීමන නිරත වූ බැංග්ලොර් කණ්ඩායමේ නවක ක්‍රීඩක හර්ෂාල් පටෙල් ලකුණු 27කට කඩුලු 05ක් බිද හෙලුවා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් ජැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම මෙම ඉලක්කය පසු කර ගියේ කඩුලු 08ක් පමණක් දැවී තිබියදීයි. 

මෙවරද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21