නව දිල්ලි ගුවන්තොටේ මාරක අනතුර (ඡායාරූප)

ඉන්දියාවේ නව දිල්ලි ගුවන් තොටුපොළේ වහළයක් අද (28) පෙරවරුවේ කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලැබුවා.

දිල්ලි ගුවන් තොටුපොළේ පර්යන්තය 1 වහල කඩා මෙලෙස කඩා වැටි ඇත්තේ පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මාධ්‍යයේ යි.

ලොව කාර්ය බහුල ගුවන්තොටුපොළවල වලින් එකක් වන නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේ සිදු වූ මෙම අනතුර නිරීක්ෂණ සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මොහාන් නායිදු පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් මියගිය අය වෙනුවෙන් ලක්ෂ 20ක වන්දියක් සහ තුවාල ලැබූවන් සඳහා ලක්ෂ 03ක වන්දි මුදලක් ලබාදීමට තිරය කර තිබෙනවා.

අනතුර හේතුවෙන් එම ගුවන් තොටුපොළේ ගුවන් මෙහෙයුම් සදහා දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44