හිඟුරක්ගොඩ ගුවන්තොට සංවර්ධනය කරන්න අනුමැතිය (වීඩියෝ)

හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ අංග සම්පූර්ණ ගුවන් තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනධිපතිවරයා සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇති බවයි වාර්තා වුණේ.

3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?