කණ්ඩායම් 03ක ඉරණම තීරණයවන තීරණාත්මක තරගය ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශ අතර

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපර් 08 වටයේ තවත් තීරණාත්මක තරගයක් මේ වනවිට ක්‍රියාත්මකයි.

පෙරළිකාර ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙන්නේ කිංග්ස්ටවුන් හිදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය මේ වනවිට පළමුව පන්දුවට පහර දෙනවා.

සුපිරි 08 වටයෙන් අවසන් පූර්ව වටයට යන අවසන් කණ්ඩායම තීරණය කරන මෙම තරගය ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයට මෙන්ම ඕස්ට්‍රේලියා කණ්ඩායමටත් ඉතා තීරණාත්මක තරගයක් වනවා.

මෙම තරගයෙන් ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කළහොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර, බංග්ලාදේශය මෙම තරගය ජයගතහොත් දළ ලකුණු වේගය අනුව කණ්ඩායම් තුනෙන් සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වනවා.

එසේ නොවුණහොත් දළ ලකුණු වේගය මත ඇෆ්ගනිස්තානය ද, නැතිනම් ඕස්ට්‍රේලියාව ද යන්න තීරණය වනු ඇති.

ඉන්දියාව සමඟ ඊයේ පැවති තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය වුවත් ඔවුන් තවමත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
12
+1
4
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23