AFC Banner
Empty Ad
Empty Ad

රෝහිතගේ කැඳවුම්කරු තනතුරට අනුමැතිය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කිරීමට පක්ෂ විධායක සභාව ගත් තීරණය පක්ෂ සමස්ත ලංකා කාරක සභාව විසින් අද (24) අනුමත කර තිබෙනවා.

ඒ, එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (24) රැස් වූ අවස්ථාවේ දීයි.

පොදුජන පෙරමුණේ කැඳවුම්කරු ලෙස මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පසුගිය 07 වනදා පැවති එම පක්ෂයේ විධායක සභා සහ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී තෝරා පත්කරගනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
15
+1
2
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?