දුර්ලභ බළල් විශේෂයක් වඳවීමේ තර්ජනයක

ගෝලීය වශයෙන් දුර්ලභ බළල් විශේෂයක් වන අයිබීරියානු ලින්ක්ස් , ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ රතු ලැයිස්තුවේ වඳවීමේ තර්ජනයට ලක් ව සිට අවදානමට ලක්විය හැකි තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මෙම වෙනස එහි ජනගහනයේ සැලකිය යුතු වැඩි වීමක් පිළිබිඹු කෙරෙන බව සඳහන්.

අයිබීරියානු ලින්ක්ස් ගහණය 2001 වසරේ සිට 2022 වසර වන විට සැලකිය යුතු සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ස්පාඤ්ඤය සහ පෘතුගාලය පුරා ලින්ක්ස් 2,000කට වඩා වෙසෙන බවයි ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ.

අයිබීරියානු ලින්ක්ස් දැඩි පරිහානියකට මුහුණ පා ඇත්තේ 1960 ගණන්වල සිටයි.

ඒ වාසස්ථාන අහිමි වීම, දඩයම් කිරීම සහ මාර්ග අනතුරු හේතුවෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14