ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ඉන්දියාවට

විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සඳුදා (17) නවදිල්ලියේ දී එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් හමුවුණා.

එහිදී විවිධ ද්විපාර්ශ්වික, කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡාවට ලක් ව තිබෙනවා.

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය නුදුරු කාලීන ව ශක්තිමත්ව ඉදිරියට යනු ඇති බවට ජයශංකර් එහිදී විශ්වාසය පළ කර තිබුණා.

සුලිවන් නව දිල්ලියට පැමිණියේ අවදානම් සහ නැගී එන තාක්ෂණයන් (iCET) පිළිබඳ මුලපිරීමේ දෙවන රැස්වීමට සහභාගී වීමටයි.

මෝදි රජය තෙවැනි වරටත් බලයට පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ අමෙරිකානු නිලධාරියකුගේ පළමු සංචාරය මෙය වනවා.

ඔහු සිය සංචාරය අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද හමුවීමට නියමතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18