මේ සැරේ කොටුවේ සිට මිහින්තලයට පොසොන් Train නෑ (නිවේදනය)

පළමු වරට මෙවර පොසොන් උත්සවය සඳහා කොළඹ කොටුව සිට අනුරාධපුර මිහින්තලය දක්වා විශේෂ දුම්රියක් ධාවනයේ
නො යෙදවීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා විශේෂ දුම්රියක් ක්‍රියාත්මක වනු ඇති.

කොළඹ කොටුවේ සිට මහව දුම්රිය ස්ථානය දක්වා ද විශේෂ දුම්රියන් ධාවනය කිරීම සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විශේෂ දුම්රියට අමතර ව දුර ගමන් සේවා දුම්රිය සඳහා අමතර මැදිරි එක් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

ඒ අනුව වන්දනාවේ යන බැතිමතුන් හට පහත දැක්වෙන පරිදි වේලාවන්වල ධාවනය වන මහව දුම්රිය සමග එක්විය හැකියි.

Screenshot 2024 06 19 092313


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18