T20 ලෝක කුසලානයේ සුපිරි 08 තරග අදින් ඇරඹෙයි

T20 ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ තරග වටය අදින් (19) ඇරඹෙනවා.

ඒ අමෙරිකාවේ නෝර්ත් සවුන්ඩ් හි දීයි.

මෙවර තරගාවලියේ 41 වැනි තරගයයි අද පැවැත්වෙන්නේ.

මෙවර සුපිරි 08 වටයේ පළමු ව දකුණු අප්‍රිකාවට එරෙහිව අමෙරිකාව තරග වදිනවා.

දකුණු අප්‍රිකාව D කාණ්ඩයෙන් ද අමෙරිකාව A කාණ්ඩයෙන් ද තරග බිමට පිවිසෙනු ඇති.

මේ වනවිට දකුණු අප්‍රිකාව සිය මූලික වටයේ තමන් මුහුණ දුන් තරග 04ම ජයගෙන ස්ථාවර මට්ටමක පසුවන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි.

අමෙරිකාව පැවති තරග 04න් දෙකක් පමණක් ජයගෙන සුපිරි 08 දෙනාගේ තරග වටයට ඉතිහාසයේ පළමු වතාවට එක් ව සිටීම විශේෂත්වයක්.

මෙවර සුපිරි 08 දෙනාගේ වටයේ දී තරග 12ක් පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 04ක් පෙරදැරි කරගෙනයි.

නෝර්ත් සවුන්ඩ්, කින්ග්ස්ටවුන්, බ්‍රිජ්ටවුන් සහ ග්‍රෝ අයිලට් හි දී පැවැත්වෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34