පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී සිදුකරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩිකර මාසිකව ගෙවීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එම ගෙවීම් පිළිබද සම්පූර්ණ විස්තරය පහතින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
19
+1
2
+1
1
+1
2
+1
6